තවත් රෝගීන් 13ක් සුවය ලබයි By රුවන් කාශ්‍යප // 2020 මැයි 28 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් තවත් 13ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුව වූ මුළු සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් කොවිඩ් ආසාදිතයන් 714ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. Facebook Twitter Google+ Recommended Articles