තවත් මැණික් පොකුරක්?


රත්නපුර, රක්වාන ප්‍ර දෙශයෙන් තවත් මැණික් පොකුරක් හමුව ඇති බව වාර්තා වෙයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙන්ම, ව්‍යාපාරිකයෙකුද වන අර්ල් ගුණසේකර මහතාට මෙම මැණික් පොකුර හමුව තිබේ.

මෙම මැණික් පොකුරේ බර කිලෝ 80ක් පමණ වන බව සඳහන් වෙයි.

එයද නෙවැම්බර් මාසයේදී චිනයේ පැවැත්වෙන වෙන්දේසියේදී අලෙවි කිරීමට අපේක්ෂා කරයි.

 



Recommended Articles