තවත් මනුෂ්‍ය ඝාතනයක්


අගලවත්ත පොලිස් වසමේ පහළ කුඩලිගම නෑබඩ ප්‍රදේශයේ නිවසකදි පොල්ලකින් හා උදැල්ලකින් පහර දි සිදු කළ ඝාතනයක් පිළිබද වාර්තා වෙයි.

බිමත්ව ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදු වි ඇති බවයි අනාවරණය වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක නෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



Recommended Articles