තවත් බස් රථ අනතුරක් - පුද්ගලයන් 20කට තුවාල By .. // 2025 මැයි 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ. වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඊයේ(12දා) මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles