තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් By .. // 2021 නොවැ 11 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාලර්ස් නිර්මලනාදන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව, මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ද සඳහන්ය. Facebook Twitter Google+ Recommended Articles