තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්නට කොවිඩ් ආසාදනය වී තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ ඔහු මේ සම්බන්ධයෙන් සටහනක්ද තබා ඇත.

 



Recommended Articles