තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්


වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතා ට කොවිඩ් ආසාදනය වී තිබේ.

මන්ත්‍රීවරයා සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඒ බව තහවුරු වී ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව මන්ත්‍රීවරයා පීසීආර් පරීක්ෂාවකට යොමුව ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව ද වාර්තා වේ.
 

 



Recommended Articles