තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට


කොටහේන පොලිස් වසම, ආදුරුප්පුවීදිය පොලිස් වසම, රුවන්වැල්ල පොලිස් වසම හා කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත හුදෙකලා බවින් ඉවත් කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නිවේදනය කරයි.



Recommended Articles