තවත් නඩුවකින් බැසිල් නිදොස් කොට නිදහස්


රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ කඩුවෙන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකින් ඔහු නිදෝස් කොට නිදහස් කිරීමට එම අධිකරණය නියෝග කර තිබේ.

වැඩිදුර තොරතුරු පසුවට



Recommended Articles