තවත් තිදෙනෙකු සුවය ලබයි


තවත් කෝවිඩ් - 19 රෝගීන් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 2579ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.



Recommended Articles