තවත් ග්‍රාමයක් හුදකලා කෙරේ By .. // 2021 අප්‍රේ 24 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම සේවා වසම අද සවස 6.00 සිට හුදකලා කිරිමට තීරණය කර තිබේ. පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. Facebook Twitter Google+ Recommended Articles