තවත් කෝවිඩ් ආසාදිතයන් 5ක් හමුවෙයි - සමස්ත ගණන 414යි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ තවත් 5ක් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 414ක් දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ දිනය අවසන් වන විට රෝගීන් 368ක් වාර්තා විය. අද දිනයේදී බණ්ඩාරනායක මාවතින් නිරෝධානයට යොමුකළ 11ක්, නාවික හමුදාවේ 30ක, හා තවත් රෝගීන් 5ක් වශයෙන් රෝගීන් 46ක් වාර්තා වී තිබේ.



Recommended Articles