කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගියෙකු වාර්තා වි තිබෙනවා.
එම ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිත වු පුද්ගලයෙක්ගේ ආශ්‍රීතක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2773 දක්වා ඉහළ ගොස් තිබේ.