තවත් කොවිඩ් මරණ දෙකක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ.  ඒ අනුව වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 554ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ 15 පදිංචි 65 හැවැරිදි කාන්තාවක් නිවසේ මියගොස් ඇති අතර කොලොන්නාව පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයේක කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලේදි මියගොස් තිබේ.

 



Recommended Articles