ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සම්පූර්ණ කොවිඩ් මරණ සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ 15 පදිංචි 43 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් හා ගෝනපොළ පදිංචි 74 හැවැරිදි කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.