ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 557ක් දක්වා වර්ධනය වී තිබේ.
පස්සර පදිංචි අවුරුදු 79ක පුද්ගලයෙක්, නිරිඇල්ල පදිංචි අවුරුදු 64ක පුද්ගලයෙක්, නුවර පදිංචි අවුරුදු 64ක පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.