තවත් කොවිඩ් මරණ 6ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 667ක් දක්වා වර්ධනය වී තිබේ.

බොරලැස්ගමුව පදිංචි අවුරුදු 49ක කාන්තාවක්, මහනුවර පදිංචි අවුරුදු 85ක කාන්තාවක්, වත්තල පදිංචි අවුරුදු 37ක කාන්තාවක්, වැලිමඩ පදිංචි අවුරුදු 72ක කාන්තාවක්, කලුතර පදිංචි අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක්, නාවලපිටිය පදිංචි අවුරුදු 61ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles