තවත් කොවිඩ් මරණ 5ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 630ක් දක්වා වර්ධනය වී තිබේ.

සෙවණගල 75 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, ජා ඇල පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්, කැළණිය පදිංචි අවුරුදු 57ක පිරිමි පුද්ගලයෙක්, රත්නපුර පදිංචි අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙක්, ගම්පහ පදිංචි අවුරුදු 39 ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles