තවත් කොවිඩ් මරණ 4ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 575ක් දක්වා වර්ධනය වී තිබේ.

ඉකිරිය පදිංචි අවුරුදු 86ක කාන්තාවක්, හෝමාගම පදිංචි අවුරුදු 67 ක පිරිමි පුද්ගලයෙක්, මිනුවන්ගොඩ පදිංචි අවුරුදු 87ක කාන්තාවක්, කොළඹ 14 පදංචි අවුුරුදු 90ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles