තවත් කොවිඩ් මරණ 3ක් By .. // 2021 ජන 10 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී තිබේ. ඒ අනව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 232ක් දක්වා වර්ධනය වී තිබේ. මීගමුව බන්ධනාගාර රැඳවියෙක්, කොළඹ 14 පදිංචි කාන්තාවක් හා රත්පුර පදිංචි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles