තවත් කොවිඩ් මරණ 3ක්


කොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (08) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මියගිය සමස්ත පුද්ගලයන් ගණන 225 කි.

මියගොස් ඇත්තේ 75 හැවිරිදි සහ 72 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනක් සහ 87 හැවිරිදි කාන්තාවකි



Recommended Articles