තවත් කොවිඩ් මරණ 38


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 38ක් වාර්තා වී තිබේ. මෙම මරණ 38 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (06දා) තහවුරු කළ මරණ වෙයි.

මෙම මරණ 38ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3351ක් දක්වා වර්ධනය විය.



Recommended Articles