තවත් කොවිඩ් මරණ 194 - සමස්ත මරණ 9000 ඉක්මවයි


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 194ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (30දා) තහවුරු කර තිබේ.

අවුරුදු 30ට අඩු මරණ 03ක්, අවුරුදු 30 හා 59 අතර මරණ 45ක් හා අවරුරුදු 60ට වැඩි මරණ 146ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ.

කාන්තාවන් 94ක් හා පිිරිමින් 100ක් මෙසේ කොවිඩ් නිසා සමුගෙන තිබුණි. මෙම මරණ සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9185ක් දක්වා වර්ධනය විය.



Recommended Articles