තවත් කොවිඩ් මරණ 03ක්


ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අරණායක,  කොළඹ 6 හා මාලිගාවත්ත පදිංචි පිරිමි පුදගලයෙක් හා කාන්තාවන් දෙදෙනෙක් මෙසේ මියගොස් තිබේ.



Recommended Articles