තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 12ක්


ඉදිරි මාස දෙකක කාලය තුළ තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 12ක් මෙරටට ලැබිමට නියමිත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යධිකාරි දිනුෂ දසනායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 8ක්ද ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 4ක්ද මෙරටට ලැබිමට නියමිත බවය.

 



Recommended Articles