තවත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි


කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 199කි.



Recommended Articles