තවත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි - සමස්ත ගණන 242


අද දිනයේ වාර්තා වූ සිවුවැනි කෝවිඩ් ආසාදිතයත් වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 242ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles