තවත් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වෙයි


කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයෙක් අද දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව සඳහන් කරයි. ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති රෝගීන් ගණන 11කි.

 අද දිනයේ වාර්තා වී රෝගීන්ගේ විස්තර

එක්සත් රාජධානියේ සිට පැමිණි 01යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ රැඳවියන් 09යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
කන්දකාඩු මධ්යස්ථානයේ ආසාදිතයකුගේ ආශ්රිතයන් 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින


Recommended Articles