තවත් කොවිඩ් ආසාදිතයින් 486 දෙනෙක්


අද (31) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 486ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 64,130කි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 837ක් බව සෞඛ්‍ය අංශ පවසති.

 



Recommended Articles