තවත් කොවිඩ් ආසාදිතයින් 428 දෙනෙක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 428ක් දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 53,661ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles