තවත් කොවිඩ් ආසාදිතයින් 372ක්


කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 372ක් අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් 357 ක් ද බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ආශ්‍රිතයින් 15 දෙනෙක්ද සිටි.

ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 715කි.
 
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගින් සංඛ්‍යාව 52,311ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles