තවත් කොවිඩ් ආසාදිතයින් 167 දෙනෙක් By .. // 2020 දෙසැ 22 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (22) තවත් කොවිඩ් ආසාදිතයින් 167ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 427කි. Facebook Twitter Google+ Recommended Articles