තවත් කොවිඩ් ආසාදිතයින් 161 දෙනෙක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත්  161දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇත.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 337 කි.
 
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,673ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles