තවත් කොවිඩ් ආසාදිතයින් 140ක්


අද (10) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 140ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 300ක් වේ.

ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 86,643ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles