තවත් කොවිඩ් ආසාදිතයන් 5ක් සුවය ලබයි


කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබී තවත් ආසාදිතයන් 5ක් සුවය ලබා තිබේ.

ඒ අනුව ලංකාවේ සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2765ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles