තවත් කොවිඩ් ආසාදිතයන් 501ක්


කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයන් තවත් 501ක් අද දිනයේදී වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 852කි. මේ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 57630ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles