තවත් කොවිඩ් ආසාදිතයන් 403ක්


දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 403ක් වාර්තා වී තිබේ. මොවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව එම පොකුරුවලට සම්බන්ධව අද දිනයේදී ආසාදිතයන් 939ක්  හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පොකුරුවලට සම්බන්ද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 69094ක් දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles