තවත් කොවිඩ් ආසාදිතයන් 29ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 29ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1371ක්. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1905ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.

තවත් රෝගීන් 523ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. 



Recommended Articles