තවත් කොවිඩ් ආසාදිතයන් 16ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 16ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 382 ක් දක්වා වර්ධනය වී තිබේ.

 

 



Recommended Articles