තවත් කොවිඩ් ආසාදිතයන් 1429ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1429ක් වාර්තා වී තිබේ. මෙම සියලුම ආසාදන අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 132527ක් දක්වා වර්ධනය වී ඇති අතර පුද්ගලයන් 107657ක් සුවය ලබා තිබේ.



Recommended Articles