තවත් කොවිඩ් ආසාදිත මරණයක්


තවත් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 538ක් දක්වා වර්ධනය වී තිබේ.

ඉබ්බාගමුව ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.



Recommended Articles