තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීයකු හමුවේ


තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීයකු අද(05) හදුනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදන​ය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන, කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles