තවත් කොවිඩ් 19 ආසාදිතයන් 9ක් වාර්තා වෙයි By .. // 2020 මැයි 14 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 9ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 925ක් දක්වා වර්ධනය වී තිබේ.අද දිනයේදී රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. Facebook Twitter Google+ Recommended Articles