තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි


තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2881 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම නව ආසාදිතයා ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානුවෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.



Recommended Articles