තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්


තවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2895 දක්වා ඉහළ ගොස් තිබේ.

ඕමාන්හි සිට පැමිණි දෙදෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 



Recommended Articles