තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි - සමස්ත රෝගීන් ගණන 237


ශ්‍රී ලංකාව තුළ තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සොයාගෙන තිබෙ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 237කි. අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 4ක් වාර්තා වි තිබේ.

 



Recommended Articles