තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි


නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 29ක් සුවය ලබා තිබේ.

අද පස්වරු 1.12 වන විට පවතින තත්ත්වය

රෝගීන් - 166

මරණ - 5

සුවය ලැබූ -29

වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන - 259



Recommended Articles