තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 160ක් By .. // 2022 ජන 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 160ක් සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියයි. සාම්පල 182ක් අතරින් මෙම ආසාදිතයන් 160 හමුවී තිබේ. Facebook Twitter Google+ Recommended Articles