තවත් ඔක්සිජන් ටොන් 160ක් අද දිවයිනට


කොරෝනා ආසාදිතයින්ට ලබාදීම සඳහා තවත් ඔක්සිජන් ටොන් 160ක් අද දිවයිනට රැගෙන එන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

මේ වනවිට ඔක්සිජන් ටොන් 460ක් දිවයිනට රැගෙන ඒම සදහා ඇණවුම් කර ඇති බවට එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කර සිටියේය.ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 62 ක් වෙයි.



Recommended Articles