තවත් එන්නත් තොගයක් ඉරිදා දිවයිනට


ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් මාත්‍රා 264,000ක තොගය ලබන ඉරිදා මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

මේ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (3) හලාවත රෝහලේ පැවති උත්සවයකට ඒක්වෙමින් සඳහන් කළාය.

 

 



Recommended Articles